LibreOffice සිංහල

LibreOffice ජාත්‍යන්තර අඩවි

LibreOffice විවිධ භාෂාවන් සඳහා දේශීයකරණය කිරීමට කණ්ඩායම් ගණනාවක් සිටි. මෘදුකාංග, සහාය සහ ප්‍රලේඛනය ඔබේ බසින් බාවිත කිරීම සඳහා පහත ලැයිස්තුව බලන්න.